Home දේශිය පුවත් ” මම දැන් දේශපාලනය කරන්නේ නැ. මට කලාවෙන් ඊට වඩා දෙයක් කරන්න...

” මම දැන් දේශපාලනය කරන්නේ නැ. මට කලාවෙන් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ” රටක් ආදරේ කල ඇය දැන් කියන කතාව මෙන්න…

0
238

තමන් දැන් දේශපාලනය නොකරන බවත්, තමන්ට කලාවෙන් ඊට වඩා යමක් කළ හැකි බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණේ, අතීත සිදුවීම් අනවශ්‍ය බවත් හෙට දවසේ යහපැවැත්ම වෙනුවෙන් වත්මන් රජයට සුබපැතුම් එක්කරන බවයි.

දේශපාලනය නොකළත් තමන් ඉදිරියේදී රටේ මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට විවිධ වැඩකටයුතු සිදුකරන බවත් ඇය අවධාරණය කර සිටියා

Source – News Center

Previous article”චාරුලතා නාට්‍ය රඟපාද්දි මට වයස අවුරුදු 6යි. සුසන්තා අක්කාගේ පළවෙනි ටෙලිනාට්‍ය…” – අමරණීය මතකයක් ගැන සුජානි මේනකා කියන මේ කතාව ඇහුවද ?
Next articleරෑට නොනිදන බොලිවුඩ් රජු කිං ඛාන් ගැන ඇසෙන මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී..
error: Content is protected !!
Verified by MonsterInsights