දේශිය පුවත් රඟපෑම, ගායනය, නර්තනය, නිවේදනය මේ ඕනි එකක් නියමෙට කරන එයාගේ ලස්සන බලන්නකෝ… March 18, 2025 0 177 යුරේනි නොශිකා කියන්නෙ හැමෝම ආදරේ කරන ලස්සනම ලස්සන තරුවකට… රඟපෑම,ගායනය,නර්තනය,නිවේදනය කියන හැම අංශයකින්ම දස්කම් පෙන්නන තැනැත්තියක් නිසා එයාව හුඟාක් ජනප්‍රියයි…. ඉතිං… ඒ සරාගී ලස්සනට කවුද වශී නොවෙන්නේ… බලන්නකෝ එයාගේ සුන්දරත්වය….