Home දේශිය පුවත් “කෝ බලන්න මහ පාන්දර බඩගිනි වෙන අය..” වයිෆ්ගේ ආසාව ඉෂ්ට කරපු සංගීත්...

“කෝ බලන්න මහ පාන්දර බඩගිනි වෙන අය..” වයිෆ්ගේ ආසාව ඉෂ්ට කරපු සංගීත් මොකක්ද මේ කියන්නේ..

0
90

මෙහෙම වෙලාවකටත් කන්න හිතෙනවාද..? මේ කතාව ඇහෙන කොට නම් ඔබටත් එහෙම හිතෙන්න පුළුවන්.

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පීන් යුවලක්. මේ දෙන්නා ජීවිතේ විඳින්නේ හරිම වෙනස් විදිහකටයි. මේ අන්න ඒ වගේ තව එක දවසක්. මහ පාන්දර මෙහෙම බඩගින්නක්. ඔන්න ඉතින් වෙලාව කොහොම වුණත් අදාලා නෑ. සංගීත් හැමදාමත් වගේ දිනිතිගේ ඒ ආසාව ඉෂ්ට කරලා. ඒ අපූරු වේලාවේ ගත් ඡායාරූප කිහිපයක් එක්ක සංගීත් මෙන්න මේ වගේ සටහනක් තමයි ඒ ගැන ඔහුගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ.

“ශූටින් ඉවරවෙනකොට පාන්දර 1.45 යි. හෙට ආයේ උදේ 6.30 ට ශූටින්. ඒත් Midnight Buffet එකේ කිරිබත් එකයි කිඹුලා බනිස් එකකුයි කෑවේ නැත්නම් මගේ wife ට නින්ද යන්නේ නෑලු..
කෝ බලන්න මහ පාන්දර බඩගිනි වෙන අය..”

Previous articleරටක් ආදරේ කරන ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න ලන්ඩනයේදී චාමෙට සමරපු උපන්දින පාටිය මෙන්න
Next article“එදා නොදන්න කෙල්ලෙක් ගැන මං ගොඩක් සතුටු වුණා.. ඒ එයත් මං වගේම දිනුම් නිසා..” හැමෝගෙම ආදරය දිනාගත්ත කුමුදුමාලි ඇගේ මුහුණුපොතට ඇය ගැන විශේෂ සටහනක් එක්කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights