Home සයුරෙන් එහා පුවත් රසික හඳ දිනූ මදුරි ඩික්සිත් කාලෙකට පස්සේ කරළියට ඇවිත් කරපු මේ වැඩෙට...

රසික හඳ දිනූ මදුරි ඩික්සිත් කාලෙකට පස්සේ කරළියට ඇවිත් කරපු මේ වැඩෙට ලොවක්ම කැළඹිලා ඔන්න…

0
136

ඩික්සිත් කියන්නේ බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය වුනු නිළියක්.

ලොව පුරා හින්දි සිනමා ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරන්නේ ඇගේ සුන්දරත්වය වගේම රංගන හැකියාව කියන කාරණා දෙකම නිසයි.

90 දශකයේ හින්දි සිනමාවේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත්වුණු මධුරි, අපූරු රංගන සහ නර්ථන හැකියාවක් සහිත ශිල්පිනියක් නිසාම ඇය රඟපෑ බොහෝ චරිත ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා.

නමුත් කාලයත් සමග ඇය සිනමා රංගනයෙන් ඈත්වෙමින් ඇගේ පවුලේ සහ දරුවන්ගේ කටයුතු වලට මුලිකත්වය දෙමින් කටයුතු කළා.

ඒ කෙසේ නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරය අඩුවක් නොවුනේ මුහුණු පොතින් ඇය නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින්ට සමීප වුණ නිසා.

කොහොම වුණත් ඇය මුහුණු පොතට අලුත් ඡායාරූප කීපයක් එක් කර තිබෙනවා.

Previous articleඔයාටත් අධික ලෙස දහඩිය දමනවාද ? ඒක සාමාන්‍යය දෙයක් කියලා හිතුවට සමහරවිට ඒක දරුණු ලෙඩක පෙරනිමිත්තක් වෙන්නත් පුළුවන්…!
Next articleලස්සනම ලස්සන දිනක්ෂි එයාගේ බෝනික්කි පැටියා සාරන්‍යා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…? බලන්නකෝ එයාලගේ ලස්සන !
error: Content is protected !!
Verified by MonsterInsights