Home දේශිය පුවත් ලස්සනම ලස්සන දිනක්ෂි එයාගේ බෝනික්කි පැටියා සාරන්‍යා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…?...

ලස්සනම ලස්සන දිනක්ෂි එයාගේ බෝනික්කි පැටියා සාරන්‍යා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…? බලන්නකෝ එයාලගේ ලස්සන !

0
265

දිනක්ෂි කියන්නේ වර්තමානයේ ජනප්‍රිය කලා තරුවක්…

දිනක්ෂි සහ සාරංග කියන්නේ ජනප්‍රිය කලා තරු යුවලක් ඔවුන් දෙන්නා කලා ලෝකයේ ඉහළින්ම සිටින දෙපළක් කිව්වොත් නිවැරදියි….

ඔවුන් දෙපළගේ පුංචි දියණිය සාරන්‍යා නිසා ඔවුන්ගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි වුණා.

ඉතිං ඔන්න ලඟදි දවසක ගියපු Sangeeth රාත්‍රී උත්සවයක අපුරූ සේයාරූප කිහිපයක් දිනක්ෂිගේ ෆේස්බුල් එකට එකතු කරලා තිබුණා…

බලන්නකෝ ලස්සන… එයා නම් කහ කිරිල්ලියක් වගේ හැඩයි නේද? සඳක් වගේ ලස්සනයි… ඇයි පුංචි සාරාන්‍යා… එයා සුරංගනාවියක් වගේ… හරිම හුඟාක් ලස්සනයි… බලන්න මේ පින්තූර දිහා… ඔයාලටත් එහෙම හිතෙනවා නේද ? කියලා….

Previous articleරසික හඳ දිනූ මදුරි ඩික්සිත් කාලෙකට පස්සේ කරළියට ඇවිත් කරපු මේ වැඩෙට ලොවක්ම කැළඹිලා ඔන්න…
Next articleරටක් වසඟ කරගත් ඇය, සමාජ මාධ්‍ය කලඹවමින් ලන්ඩන් නුවර හැඩ කල අපේ සමනලිය
error: Content is protected !!
Verified by MonsterInsights