Home දේශිය පුවත් අනේ මැණික් අක්කේ.. ඔයාට මේ මොකද වුනේ… රටක් ආදරේ ක්ලබ් වසන්තගේ බිරිඳ...

අනේ මැණික් අක්කේ.. ඔයාට මේ මොකද වුනේ… රටක් ආදරේ ක්ලබ් වසන්තගේ බිරිඳ ආයෙමත් හිටි හැටියේම රෝහල් ගත කරලා තියෙන්නේ ඇයි ?

0
266

ඇය සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ආදරණීය බිරිඳ මැණික් ලංකා…
ඇය මීට මාස හතකට කළින් ජිවිතයේ සියලු සැප සම්පත් මැද හරිම සතුටින් උන්නු හුඟාක් ආදරණීය කාන්තාවක්… ඒත් නොසිතූ මොහොතක සියලු සිහින ඇගේ පය පාමුල විසිර ගියා… ඒ වසන්ත ඝාතන සිදුවීමත් එක්ක….
ඇගේ ජිවීතය බේරුනේ හාස්කමකින් වගේ…. වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින් වුණත්… අද වෙද්දී මැණික් ඉන්නේ ඇගේ මහගෙදර… ඇයගේ ජිවිතේට තවත් බොහෝ දේවල් අහිමිවී ගිහින්…

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.ඇය නිතරම මුහුණු පොත හරහා ඇගේ දුක බෙදාගන්නවා…

මාස හතකට පෙර බරපතළ තුවාල ලැබූ මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ. ඇයට ආපහු සැත්කමක් කරලා කියලයි ආරංචි වෙන්නේ….

ඇය රෝහල් ගතකර ගිලන් සයනයක වැතිර ඉන්න පින්තූරයක් එක්ක හරිම සංවේදී සටහනක් ඇය එක්කරලා තිබුණා… ඒ මෙන්න මෙහෙමයි…

උපුටාගැනීමකි…

මා හඩවන්න එපා යැයි ඉල්ලු තැන
හොද හැටි මා හඩවා ඇත
මා අත් හරින්න එපා යැයි ඉල්ලු තැන
කෲර ලෙස මා අත් හැරදමා ඇත ….

උපුටාගැනීම අවසන්…

Previous articleරටක් ආදරේ කරන පියුමි හංසමාලිගේ ව්‍යාපාර ගැන අධිකරණය දුන් අලුත්ම නියෝගය මෙන්න…
Next article” මගේ ජීවිතේ හැමදේම වගේ මධ්‍යස්තව බලන්න වෛර කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න උගන්නපු ඔයාට සුබ ම සුබ උපන්දිනයක්..” කාවින්ද්‍යා එයාගේ ආදරණීය පියා අතුලට සුබ පතමින් කියූ ආදරණීය කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights