Home දේශිය පුවත් ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්.

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්.

0
62

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ.

ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

 

Previous articleශ්‍රී ලංකාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමට අවසර
Next articleආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට වැදගත් වන කරුණු 6ක්…..
error: Content is protected !!
Verified by MonsterInsights