දිනක්ෂිට වැඩ පෙන්නමින් අවුරුද්ද ජයටම සැමරූ සාරංග… මේක නම් ඒ දෙන්නට හරිම ලස්සන අවුරුද්දක්…

0
449

අවුරුදු කියන්නේ කවුරුත් ආදරය කරන, කවුරුත් සතුටෙන් ඉන්න කාලයක්..

ඒ වගේම විනෝද වෙන්න පවා අවස්ථාව තියන කාලයක්..

ඒ වගේ මොහොතක ලබන්න පුළුවන් සතුට අපි කාගේ වුණත් හිත්වලට තදින්ම දැනෙනවා.. සාරංගයි දිනක්ෂියි දෙන්නා හිරු අවුරුදු එක්ක කැපී පෙනුනේ ඒ දෙන්නාගේ හිතේ තිබුණ ඒ සතුට නිසා..

කොහොම වුණත් එදා දවස ගැන සාරංග මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. “දිනක්ෂීට මගේ වැඩ පෙන්නපු අවුරුදු උත්සවේ..”

ක්‍රීඩාවලට ඉදිරිපත්වෙලා ගොඩක් උනන්දුවෙන් තරගවැදුනු සාරංගගේ ඒ ජයග්‍රහණය ගැන ඇයටත් ඇත්තටම පුදුම ඇති..

Previous articleරටක් කැළඹු කලාත්මා වෙච්චි සිද්ධිය ගැන රටට පැහැදිලි කරයි. මුල් වරට මාධ්‍යට ඈ කියූ කතාව මෙන්න
Next articleමේක නම් එයාලට ලස්සන අවුරුද්දක්… පවුලට වාසනාව ගෙන ආ පුංචි අවුරුදු කුමාරයා එක්ක මාධවී කසුන් අවුරුද්ද සැමරුවේ මෙහෙමයි