සාරංග දිනක්ෂිගේ ආදරණීය කැදැල්ල එදා නම් තවත් ලස්සන වෙලා.. බලන්නකෝ එදා එයාලගේ ලස්සන…

0
174

සාරංග දිනක්ෂි යුවළට හැමෝම හරිම ආදරෙයි… ඒ වගේම ඒ දෙන්නා හරිම දක්ෂයි… ලස්සනයි..

ආදරණීයයි…

එයාලගේ පුංචි පවුලේ සෙනෙහස ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනේ. එයාලා හරිම සතුටින් සහැල්ලුවෙන් ඉන්නේ…

ඔන්න එයාලා කට්ටියම ලස්සනට ඉන්න පින්තූර එකතුවක් සාරංග මුහුණු පොතට එකතු කරලා තිබුණා…

බලන්නකෝ පුංචි සාරාන්‍යා බබාගේ අහිංසක හිනාව… ඒ වගේම එයාලගේ පුංචි පවුලේ ලස්සන කොහොමද කියලා…

Previous articleඑදා රු.6000ක් දීලා මම නිකමට “උඹ හොඳම නලුවා වෙලා වරෙන්.” කියපු දේ ඔහු සැබෑවක් කරලා. රටම දන්න පුබුදුගේ ගුරුවරයා කල ආදරණීය සටහන මෙන්න…
Next articleකොලෙස්ටරෝල් මට්ටු කරන කෙට්ටු වෙන්න කැමති අයට බොන්න මේ විශ්මිත පානය ගෙදරදීම හදලා බලන්න…