Home දේශිය පුවත් මේ දිනවල පවතින කාළගුණය නිසා ප්‍රදේශ කිහිපයක්ම අවදානමේ…

මේ දිනවල පවතින කාළගුණය නිසා ප්‍රදේශ කිහිපයක්ම අවදානමේ…

0
182

කියන්න යන්නේ ඔබ වඩා විමසිලිමත්විය යුතු කාලගුණ තත්වයක් ගැන ඇසෙන කතාවක්..

මේ දිනවල පවතින අධික උණුසුම නිසා නිරන්තරයෙන් විවිධ දැනුවත්කිරිම් සිදුවෙනවා..

ඉදිරි පැය 24 තුළ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

Previous articleටීනාගේ අලුත් ෆොටෝ ශූට් එකෙන් රටක්ම කැළඹෙයි .
Next articleඅයි ෆෝන් පිස්සන්ට සුභ ආරංචියක් ඔන්න… මෙන්න අයි ෆෝන් පවුලට එන අලුත්ම සාමාජිකයා..
error: Content is protected !!
Verified by MonsterInsights