රන් දොරින් ආදරය ගෙන ආ ඇය යන්නම ගිහින්… ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහ මහත්මිය නිවන් සුව අත්වේවා…!

0
217

ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා…

මිය යන විට ඇය 82 වැනි වියේ පසුවුණා..

ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ තැනැත්තියක්..

රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල, කන්ද උඩින් හඳ පායන ලීලා ඇය ගායනා කළ ගී අතර මතකයේ රැඳි ගීත වෙනවා.

Previous articleබැරි වෙලාවත් එක පාරට හාට් ඇටෑක් එකක් ආවොත් මොකද්ද අපි කරන්නේ ? මෙන්න ඒකට හරිම උපදෙස්…
Next articleමහ උන් කරන වැරදි වලට අහිංසක දරුවෝ මොනවා කරන්නද ? මිද්දෙණිය ඛේදවාචකයේ නවතම තත්ත්වය මෙන්න…