Home දේශිය පුවත් පාරෙදි දැකලා සර් මට එන්න කිව්වා – රොන් සොයා ටෙලියෙන් රටක්ම ආදරේ...

පාරෙදි දැකලා සර් මට එන්න කිව්වා – රොන් සොයා ටෙලියෙන් රටක්ම ආදරේ කරන සීනි බෝලේ මේ කියන කතාව ඇහුවද

0
330

මේ දවස්වල කොල්ලෝ හැමෝම හොයන ක්‍රෂ් එක තමයි සීනි බෝලේ කියලා කියන්නේ…

එහෙමත් නැත්තම් මේ දවස්වල ජනප්‍රිය රොන් සොයා ටෙලියේ සීනි බෝලේ…

ඉතිං ඇය පසුගියදා වැඩසටහනකදී ඇගේ මේ රංගන ක්ෂේත්‍රයේ පිවිසීම ගැන අපූරු කතාවක් කියලා තිබුනා.

ඉතිං හුරුබුහුටි මේ ලස්සන සීනි බෝලේ නම් කියන්නේ ඇයව මේ ටෙලි නාට්‍යයට අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කරගෙන තියෙන්නේ ඇයව පාරෙදී දැකලා කියලයි.

මේ ගැන ඇය කියන විඩියෝව පහතින්…

Previous articleපාරෙදි දැකලා සර් මට එන්න කිව්වා – රොන් සොයා ටෙලියෙන් රටක්ම ආදරේ කරන සීනි බෝලේ මේ කියන කතාව ඇහුවද ?
Next articleදරුවන් ලක්ෂ ගණනකට සිප් සතර ලබාදුන් සරසවී ආචාර්‍යවරයාද හදිසියේම යන්න ගිහින්… රටක් කම්පා කල සංවේදී කතාවක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights