Home දේශිය පුවත් ශ්‍රි ලාංකීය නිළි රැජිණ මාලනි ෆොන්සේකාට ඉක්මන් සුව පතා මුලු රටක්ම...

ශ්‍රි ලාංකීය නිළි රැජිණ මාලනි ෆොන්සේකාට ඉක්මන් සුව පතා මුලු රටක්ම එකට එක් වෙන්න යයි.

0
196

අපේ නිලි රැජිනට ඉක්මන සුවය ලැබේවා!!🙏❤️
නිලි රැජිනියන්ට ජාතියේ ආදරය සමගින් කඩිනම් සුවසෙත අත්වේවායි පතමු 🙏
ශ්‍රී ලාංකේය සිනමාවේ නිලි රැජින ලෙසින් කිරුළ පලන් ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා යනු අප දුටු ආසියාවේ ආශ්චර්යයි. මේ වන විට තරමක් අසනීප තත්වයෙන් පසුවන හෙයින් ප්‍රතිකාර ගනිමින් සිටින ඇයට මේ මොහොතේ අප සැවොම එක්ව කඩිනම් සුව සෙත පැතිය යුතු වන්නෙමු.
ඇයගේ ඉක්මන් සුවය වෙනුවෙන් අපේ සුව ප්‍රාර්ථනා එක් කිරීමේ විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමක් එළඹෙන 09 වැනි ඉරුදින සවස් යාමයේ 4′ හෝරාවට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට Silver Screen සංවිධානය සියලු කටයුතු සැලසුම් කොට ඇත. එනිසාවෙන් හැකි අයුරින් ඔබ සියලු දෙනාට ඒ වෙනුවෙන් සහභාගී වන්නැයි ඇරයුම් කරන්නෙමි.
ආදරණීය මාලිනී අක්කාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් හැකි විගස කඩිනම් සුවසෙතම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !!!
(දයාන් විතාරණ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගැනීමකි)

Previous articleරටටම සුබ ආරංචියක්..! ළමා රෝගින් සුවවීම වැඩි වෙලා… අපේක්ෂා රෝහලෙන් පණිවිඩයක්…
Next articleගෙයක් ගත්තා වාහන ගත්තා මම ආසා කරපු සියලුම දේ ගත්තා එකක් නෑර, මගේ සල්ලි නම් ඇයි මට ගන්න බැරි… පියුමි කියපු සැර කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights