Home දේශිය පුවත් ආදරණීය මුතුගල ඉෂාක් වෙනුවෙන් දුන් අදහාගත නොහැකි පරිත්‍යාගය… බොහොම පිං මුතුගල සර්...

ආදරණීය මුතුගල ඉෂාක් වෙනුවෙන් දුන් අදහාගත නොහැකි පරිත්‍යාගය… බොහොම පිං මුතුගල සර් !

0
127

ඉෂාක්ට කෝටියක්….

පිදුරුතලාගලටත් වැඩිය උස මුතුගල සර්ගෙ
පිං සිත ඉෂාක්ට කෝටියක් වෙනුවෙන්
රු.1000000/= මිලියනයක් පරිත්‍යාග කලා. බොහොම පිං මුතුගල සර්. 🌹🙏

තවත් මං මොනවා කියන්නද සර්
අපි කතා කලා පමනි…
ඔයා මේ රටේ සිටිනා කෙනෙකුගේ කකියන ලේ වල ඇති මනුස්සකම ආදරණීය සෙනෙහස ලෙන්ගතුකම එකට කැටිකොට ක්‍රියාවෙන්ම පෙන්වා ඇත…….
වෙන මං මොනවා කියන්නද සර් ඔබ එය මෙම මානුශීය මෙහෙයුම වෙනුවෙන් ක්‍රියාවෙන්ම පෙන්වූ කල

එකක් කියන්නම් ඔයාට සර්……
මේ රටම ආදරෙයි ඔයාට අහස තරම්…….

එන්න අප හා අත්වල් අල්ලාගන්නට ඉෂාක්ට සවියක්ව.
ගිනුම් අංකය
Mohideen Ishaq Baig
Commercial Bank – Maradana
1320004133
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය
#ඉෂාක්ට කෝටියක්

Previous articleදිනපතා බිත්තර ආහාරයට අරන් වෙන දේ දන්නවා නම් ඔබත් පුදුම වේවී..!
Next articleනිර්මාණශීලි විශිෂ්ඨත්වයේ 25 වසර සනිටුහන් කල ධනංජය බණ්ඩාර වෙනුවෙන් ඔහුත් ඇවිත්…
error: Content is protected !!
Verified by MonsterInsights