රටක් ආදරේ කරන කේ සුජීවා පවුලේ පුංචි දඟමල්ල. රෝස්ගේ හුරතලේ පිරුණු ඒ ලස්සන ඔයාලත් දැක්කද ?

0
133

හැමදාමත් ඇය එක වගේමයි.. ගොඩක් දෙනෙක් කියන්නේ අන්න එහෙම..

එකම විදිහක විලාසිතා එක්ක එකම විදිහක දකින මේ පුංචි කෙල්ල හරි ඉක්මනට හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙලා..

සුජීවාගේ පවුලේ දඟ මල්ල තමයි රෝස් කියන්නේ.. හැමදාම හුරතලේ පිරුණු මේ පුංචි දඟකාරිට දැන් වයස අවුරුදු 18ක්..

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාම මතකයේ තියාගන්න ඇය කරලා තිබුණු ලස්සන ෆොටෝ ෂූට් එක..

Previous article“මගේ හිතට සාමයක්, සැනසිල්ලක් ගෙන ආ හැකි කෙනෙක් ගැන හොයමිනුයි මම හිටියේ. ඒ වෙලාවේ තමයි මට ඇය නැවත හමුවුණේ…” තුන්වැනි වරටත් ආදරයක පැටලුණු අමීර්.. ඉන්දීය මාධ්‍ය කලඹවපු මේ ආදර කතාවේ ඇත්ත නැත්ත මෙන්න…
Next articleරැකියාවකට ජීවිතේ සීමා නොකර සූපවේදයක් art එකක් කරගෙන ලෝකය දිනූ මේ චරිත්ගේ කතාව…