Home දේශිය පුවත් ලෝකයේම නෙත් ලංකාව දෙසට හැරවූ රජරට කුමරිය මිස් වර්ල්ඩ් වේදිකාවේ හැඩ වුනු...

ලෝකයේම නෙත් ලංකාව දෙසට හැරවූ රජරට කුමරිය මිස් වර්ල්ඩ් වේදිකාවේ හැඩ වුනු මේ විලාසිතාව ලෝකයේම කතාබහට…

0
110

72 වන Miss World තරඟාවලියේ සමාරම්භක උළෙලේ පටන් ගැන්මේ ඉඳලා ඇය දිහා ලෝකය පුරා බොහෝ දෙනාගේ නෙත් යොමු වුණා….

අනුදි අපේ පුංචි මුතු ඇටයට ආඩම්බරයක්…

එයාගේ සුන්දරත්වය , නිහතමානීත්වය, ලස්සන, පෞරුෂය , උගත්කම, මේ සේරම ඇය බබළවනවා…බලන්නකෝ එයාගේ ලස්සන …

මේ අපුරු විලාසිතාව නිසා තව තවත් ඇගේ සුන්දරත්වය වැඩි වෙලා නේද ?

Previous articleමනාලියක් වෙන්න දින ගණින සුන්දර ඈ… සැමියා එක්ක ගිහින් තියෙන මේ ලස්සන තැන කොහෙද ?
Next article” මේක අහපු ලංකාවේ කෙනෙක්ට ඇඬුනේ නැත්නම් පුදුමයි. මේ දැණුන ආඩම්බරේම ඇති…” අපේකම ලොවට රැගෙන ගිය ඈ ගැන මුහුණුපොතේ පළවූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights