නොගැඹුරු මුහුදෙන් හමු වුනු බිහිසුණු මත්ස්‍යයා..

0
230

කියන්නේ තවත් විශේෂ මත්ස්‍ය විශේෂ‍යක් ගැන ඇසෙන කතාවක්..

ස්පාඤ්ඤයේ කැනරි දූපත ආශ්‍රිත වෙරළේ humpback anglerfish – හම්ප්බැක් ඇන්ග්ලෆිශ් මත්ස්‍යයෙකු හමුවී තිබෙනවා..

Black Sea Monster හෙවත් ‘කළු මුහුදු රාක්ෂයා’ ලෙස හඳුන්වන මේ ඇන්ග්ලෆිශ් ජලය මතුපිට සිට මිටර් 1,500 පහළ සුර්ය්‍යා ළගා නොවෙන ගැඹුරු මුහුදේ ජිවත් වනවා..

මේ දක්වා හමු වි තිබුණේ මෙම සත්වයාගේ මියගිය මත්ස්‍යයින් සහ ගැඹුරු මුහුදේ ගවේෂණවලදී දැක ඇති මත්ස්‍යයින් පමණයි..

මෙම මත්ස්‍යයා දහවල් කාලයේදී මෙලෙස හමුවිම විශේෂ වන අතර, පරීක්ෂකයින් පවසන්නේ මුහුදු මතුපිට ජිවි මත්ස්‍යයකු ලෙස කැමරා කාචයට හසු වු පළමු ඇන්ග්ලෆිශ් මත්ස්‍යයා මේ බවයි…

Previous article” ගොඩක් දෙනෙක් හිතනව මම ෆොරිනර් කෙනෙක්, සිංහලත් බැහැ කියල. ඒ වුණාට මට සිංහල, දමිළ, හින්දි වගේ භාෂා කිහිපයක්ම පුළුවන්…” – අකීරා හානිම් –
Next article” හැමදාම එකම විදිහට ජනප්‍රියත්වය රඳා පවතින්නෙ නැහැ. හැම දෙයක්ම දරාගන්න ඕනේ..” – රුක්ෂානා දිසානායක –