Home දේශිය පුවත් නාන තටාකයක සිදු වූ අවාසනාවන්ත සිද්ධිය… තරුණ ජීවිතයක් අහිමි කල ඒ සංවේදී...

නාන තටාකයක සිදු වූ අවාසනාවන්ත සිද්ධිය… තරුණ ජීවිතයක් අහිමි කල ඒ සංවේදී කතාව මෙන්න

0
125

 

තවත් තරුණ ජීවිතයක්, නොසිතූ නිමේෂයක ඔහු ජීවිතයෙන් සමුගෙන ගිය හේතුව තවමත් අවිනිශ්චිතයි. මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවක්.

කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ මා උස්සා කැලේ, මස්කෙළිය ප්‍රදේශයේ තරුණයෙක්.

මරණකරු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

 

Previous articleබුකිය කළඹන සරාගී සිහින කුමරිය ශෙහානි කහඳවලගේ හැමෝම හොයන ෆොටෝස් ටික මෙන්න
Next article“හරි අම්මේ 9 වෙනකොට කොල්ලා ගෙදර කිව්වා” – ඔන්ලයින් සෙල්ලම මැද ලැබුණු ආදරය ඔහුට ජීවිතය අහිමි කල හැටි…
error: Content is protected !!
Verified by MonsterInsights