Home දේශිය පුවත් රසික හද දිනාගත් සුරූපි ඈ ඔහුගේ අතගත් දවසේ ලස්සන මනාලියක් වුනේ මෙහෙමයි

රසික හද දිනාගත් සුරූපි ඈ ඔහුගේ අතගත් දවසේ ලස්සන මනාලියක් වුනේ මෙහෙමයි

0
305

ශනෙල් කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්..

ඇය මනාලියක් වන ඒ ලස්සන දවස දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කිව්වොත් ඒකේ වරදක් නැහැ..

ඉතින් ඔන්න ඇය නැවත වතාවක් සුන්දර මනාලියක් ලෙස හැඩ ගැන්විලා..

මේ ඡායාරූප පෙළ ඇතුලේ තියෙන්නේ ඇගේ වෙනස්ම විදිහක ලස්සනක්.. කවදාවත් නොදුටු තරම් සුන්දරත්වයක් මේ ඡායාරූප පෙළ ඇතුළේ ටීනාගෙන් දැකගන්න ලැබෙනවා..

බලන්නකෝ ඔහුත් එක්ක ඇය ගත් මේ ඡායාරූප පෙළ මොනතරම් නම් සුන්දරද කියලා..

 

Previous article“ ධනුක දිල්ෂාන් කියන චරිතය මං මේ ෆීල්ඩ් එකේ අයට පෙන්නලත් නෑ.. පෙන්නන්නෙත් නෑ..” රටක් ආදරේ කරන ඔහු මේ තරම් වසන් කරන්නේ මොකද්ද ?
Next articleඅවුරුදු ගානකට පස්සේ ආයෙමත් එකතු වුනු චැලේන්ජ් සෙට් එක… බලන්නකෝ ඒ වෙනස…
error: Content is protected !!
Verified by MonsterInsights