Home දේශිය පුවත් වතිකානුවම ශෝකයෙන් වෙළෙද්දී ඒ කාදිනල්වරු දෙදෙනා පාප් නිලවරණයෙන් ඉවත් වුනු ඇත්තම හේතුව...

වතිකානුවම ශෝකයෙන් වෙළෙද්දී ඒ කාදිනල්වරු දෙදෙනා පාප් නිලවරණයෙන් ඉවත් වුනු ඇත්තම හේතුව මේකයි.

0
2860

වතිකානයට සේම ලොව පුරා රටවල් බොහෝමයක් අද පසුවෙන්නේ ශෝකයෙන්…

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් වතිකානයේ දින 9ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවත් බොහෝ සෙයින් ඒ ගැන කම්පා වෙනවා..

ඒ අතරවාරයේ කතාබහට ලක්වුණු තවත් විශේෂ කතාවක් තමයි මීළඟ පාප් වහසේගේ නිලවරණය..

මෙවර පවත්වන්නට නියමිත පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා..

වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට තමන් සහභාගි නොවන බව පවසා තිබෙනවා..

මෙම කාදිනල් හිමිපාණන්ලා දෙදෙනාම මීළඟ පාප්වරයා තේරීම සඳහා සුදුසුකම් ලබා තිබුනත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි නොවන බව පවසා ඇත්තේ..

Previous articleප්‍රේමණීය වූ නිලූෂි පවන්‍යා හැඩකාර නරේන්ද්‍ර එක්ක කරපු අලුත්ම වැඩේ දැක්කද ?
Next articleසමාවෙන්න මගේ ආදරණීය දෙරණ මේ විඩියෝව ගැන මට නිහඬව ඉන්න බැ…ඒ නිසා මට සමාවෙන්න…” විඩියෝවක් නිසා සංවේදී වූ දෙරණේ දිල්කා සමන්මලි තැබූ සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights