Home දේශිය පුවත් ” මේ පාර ගෙදර ඉදන් අවුරුදු ” මේ අවුරුද්ද නම් සජිතට අමතක...

” මේ පාර ගෙදර ඉදන් අවුරුදු ” මේ අවුරුද්ද නම් සජිතට අමතක නොවන අවුරුද්දක් වෙව්වී.. බලන්නකෝ එයාලා අවුරුදු සමරපු අපූරුව…

0
1538

අනුත්තර, පුංචි තිරයේ වගේම රිදී තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ කඩවසම් නළුවාට අද ගොඩක් විශේෂ දවසක්..

කලා ශිල්පියෙක් විදිහට හැමදාම අවුරුදු දවසට කාර්‍යබහුල වන සජිත ඔන්න අද පවුලේ හැමෝම එක්ක අවුරුදු සමරලා..

පුංචි පුතා ජේඩ්න් වගේම බිරිඳ බුවී, ඇගේ පවුලේ අයත් එක්ක මෙදා සමරපු ඒ වර්ණවත් අවුරුද්දේ මතක මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙහෙමයි..

Previous articleතනියම බලාපොරොත්තු කප්පරක් පොදි බැදන් රටක් ආදරේ කරන ඈ සතුටින් අවුරුද්ද සැමරුවේ මෙහෙමයි
Next articleඅභ්‍යාවකාශයට ගිහින් ආපු කාන්තාවෝ… පහසුවෙන්ම යන්න පුළුවන් ගුවන් ගමනක් ගැන මේ ඇසෙන කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights