ඒ දෙන්නගේ විවාහ සංවත්සරය අදයි. දෙන්නා තුන්දෙනා වුනු ඒ පුංචි පවුලේට අද වගේම එදත් හුගාක් වැදගත් දවසක්…

0
208

දෙන්නාගේ ලෝකය හැඩ කළ මේ පුංචි දෝණි නිසා දැන් හැමෝම ඉන්නේ ගොඩක් සතුටෙන්..

පුබුදු මාෂි ජීවිතේම හැඩකළ මේ පුංචි පැංචි වෙනුවෙන් ඒ දෙන්නා මෙන්න මේ වගේ පින්කමක් කරන්න හිතලා..

සත්පත්තිනි මෑණියන්ගේ පිහිට සරණ ආරක්ෂාව පවුලටම ලැබගන්න කියලා හිතාගෙන මාෂි එයාලාගේ ගෙදර සූදානම් කළ කිරි දානය ගැන මෙන්න මේ විදිහට මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා..

 

“බෞද්ධ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, සම්ප්‍රදායානුකූලව සත් පත්තිනි දෙවියන් වෙනුවෙන් පසුගියදා අප විසින් ලබා දෙන්නට යෙදුනු කිරි දානයේ සියලු පින්, සියලු ලෝ වැසි සත්වයින්ටම අනුමෝදන් වේවා…
ආදරය සතුට ලොව පිරී ඉතිරේවා..”

Previous articleදිගටම හිටියා නම් ගොඩාක් ක්වීන්ස්ලා කැලේ… ලොවක් වසඟ කල සුපිරි ඉන්දීය නිළි අශීන්ට මොකද වුනේ..?
Next articleමම O/L හොඳටම පාස්. මට A/L ලියන්න බැරි උනා. මට ඒ කාලේ ආරථික ප්‍රශ්නත් එක්ක විභාගේ ලියනවට වැඩිය රට යන්න තිබුණ උවමනාව වැඩි උනා.” රටක් කතා කරන ශාන් පුතා එදා කියපු සංවේදී කතාව මෙන්න…