ජීවන අහසින් නික්ම ගිය ප්‍රවීණ ගායක සමන් ද සිල්වා අදින් පසු සදහටම නික්ම යයි. ඒ ගැන ඇසෙන පුවත මෙන්න..

0
852

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වාගේ අවසන් කටයුතු එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට සැළසුම් කර ඇති බව පවුලේ අරාංචි මාර්ග පවසනවා.

මිය යන විට හැට නව වන වියේ පසුවූ ඔහුගේ දේහය හෙට දිනයේදී මොරටුව – අඟුලානේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතයි.

සමන් ද සිල්වා ගායනා කළ නියරේ පියනගලා, පුංචි කුරුලු කූඩුවේ, සංතෝස වෙන්න ප්‍රීතිවෙන්න සහ පුරහඳ නැගුණා වැනි ගීත රැසක් මෙරට රසිකයන් වඩාත් ප්‍රිය කළ හා ජනාදරයට ද පත්වූ ගීත අතර වනවා.

Previous articleඈ නම් සුර අඟනක් වැනිය… බලන්නකෝ ඒ රතු රෝස මල මොන තරම් ලස්සනද කියලා…
Next articleහැමෝගෙම දෑස් කඳුලිත් තෙත් කල ගාලු කොටු පවුරේදී සරසවි සිසුවාට අත් වූ අවාසනාවන්ත ඉරණමක සංවේදී කතාව මෙන්න.