මොනවා… වේවැල් ආසන තියෙන ගුවන්‍ යානයක්.. මේක නම් අදහන්නත් බැ… සම්පූර්ණ කතාව පලවෙනි කමෙන්ට් එකේ…

0
160

1930 ගණන්වල ගුවන්යානයක ඇතුලත තිබුණෙ මෙහෙමයි. වේවැල් වලින් සාදන ලද ආසන සහ පියාසර කරන විට නැවුම් වාතය දැනීමට විවෘත කළ හැකි ජනෙල් මෙන්න මේව..🙂

ආසන පටි කිසිවක් ඒ කාලයේ නොතිබුණි. ගුවන් යානා අදට වඩා බොහෝ පහළින් පියාසර කළ අතර ඒවා මීටර් 900 ත් 1,500 ත් අතර උන්නතාංශයක (මුහුදු මට්ටමේ සිට උසකින්) ගමන් කළ අතර වර්තමානයේ එය මීටර් 9,000 ත් 12,000 ත් අතර වේ.

එමනිසා වායු පීඩනයක වෙනසක් නොදැනුනි…. වේගය තවත් තීරණාත්මක සාධකයක් විය. 1930 ගණන්වලදී, වාණිජ ගුවන් යානා වල ගමන් කිරීමේ වේගය පැයට කිලෝමීටර 240 ත් 300 ත් අතර විය….
#Around_the_world

 

 

Previous articleඅද පොලු තියෙන ගායකයෝ අතරේ එදා පදවිය පැත්තේ ගමක ෂෝ එකකට ගිහින් ගුණදාස කපුගේ මහත්තයා කරලා ආවේ මෙහෙමයි..!
Next articleලංකාවේ ෆිල්ම් එකක් ඉන්දියාවෙත් ගහන්න යනවා එහෙනම්… මේ දවස්වල හැමෝම හොයන නෙළුම් කුළුණ ගැන නොදන්න විස්තරේ මෙන්න…