Home දේශිය පුවත් “සංසාරේ තියෙන ණය පියවන්න ඕනෙ වුණාම මිනිස්සු ජීවිතයේ ආදරයෙන් හමුවෙලා වේදනා දීලා...

“සංසාරේ තියෙන ණය පියවන්න ඕනෙ වුණාම මිනිස්සු ජීවිතයේ ආදරයෙන් හමුවෙලා වේදනා දීලා මේ වගේ දාලා යනවා…” තනි වූ ඈ තාමත් දුකින්… මැණික් කියූ සංවේදී කතාව…

0
330

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ වෙනස් වුණා.

ඒ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ වන විට වෙනව ජිවිතයක් ගත කරන ඇය සිය මුහුණු පොතෙන් නිරන්තරයෙන් සිය දුක ප්‍රකාශ කරනවා.

මේ ඇය එලෙස එක්කර තිබුණු තවත් සටහනක්….

 

Previous articleමහත අයට කෙට්ටු වෙන්න මෙන්න අත්දුටු බෙහෙතක්…. සූදුරු පානය මේ විදිහට බිව්වොත් බලාගෙන ඉද්දි ප්‍රතිඵල තියෙයි…
Next articleතමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව ගඟට පැනලා ජීවිත හතක් බේරගත් ඒ උතුම් මිනිසා… අපේ කාලයේ වීරයෙකුගේ කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights