රටක් ආදරේ කරන ඔහු ආදරණීය පවුලේ අයත් එක්ක අවුරුදු සමරන්න කොහෙද මේ ගිහින් තියෙන්නේ…?

0
223

ගොඩක් දෙනෙක් ආදරේ කරන කලා පවුලක් තමයි රොෂාන් රණවනගේ ආදරණීය පවුල..
අවුරුදු සිරිය විඳින ගමන් ඉන්න මේ පවුල ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි මේ කියන්න යන්නේ.. ඔන්න එයාලා දැන් ටික දවසකට කලින් ඊජිප්තුවේ සංචාරයකට එක් වෙලා.. කවදාවත් අමතක නොවෙන විදිහක අත්දැකීම් රැසක් ඒ ගමනේදී ඒ අයගේ ජීවිතවලට එකතු කරගන්න, රොෂාන්ට, කුෂ්ලානිට වගේම ඒ දෙන්නගේ ආදරණීය පුංචි පුතා මිනෙත්ටත් වෙලා…

කවුරුත් ආදරය කරන මේ පුංචි පවුලේ ඒ ඡායාරූප පෙළ ඔබත් දැක ගන්න කැමතියිද…?

 

Previous articleටික්ටොක් හරහා පුංචි තිරයට ආපු මායාවි ටෙලියේ ටෙක්ලා කියන කතාව මෙන්න.
Next articleආදරණීය මතකයන් සමග ජීවත් වෙන මැණික් ඔහු නැතුව ගෙවූ පලමු අලුත් අවුරුද්ද ගැන තැබූ සංවේදී සටහන මෙන්න හිතුවක්කාරි