Home දේශිය පුවත් කවුද මේ චූටි මැණික.. රටක් ආදරේ කරන චරිතයකගේ මිනිබිරියගේ වැඩ බලන්නකෝ… එදා...

කවුද මේ චූටි මැණික.. රටක් ආදරේ කරන චරිතයකගේ මිනිබිරියගේ වැඩ බලන්නකෝ… එදා නම් කවුරුත් දන්න මේ පවුලට සුවිශේෂි දිනයක් වගේ…

0
1323

පෙරේරා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඔහුගේ ආදරණීය මිනිබිරියගේ ඡායාරූප පෙළක් පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ දැකගන්න ලැබුණා..

නලීන්ගේ දුව ස්වේතා වගේම ඇගේ සැමියා රනිත්ගේ ලෝකයත් මේ චූටි මල නිසා දැන් වෙනස් වෙලා..

මෙන්න ඒ දෙන්නාගේ ලෝකයම හැඩ කරපු ඒ පුංචි මැණිකට දැන් හරියටම මාස 6ක් ලු..

ඒ ලස්සන දවස හැමදාම මතකයේම රඳවාගන්න එයාලා මේ වගේ අපූරු ඡායාරූප පෙළක් ශ්වේතා ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණු අපූරුව දැකගන්න කැමතියිද..?

Previous articleඅවුරුද්දට කැට ගහපු කැටපොලේ ආරවුල අන්තිමට නිම වුනේ ඔහුට ඔහුගේ ජීවිතයත් නැති කරලා… රටක්ම කැළඹු සංවේදී කතාවක් මෙන්න…
Next articleඇයි දළදා වහන්සේ වැදපුදා ගන්න මේ තරම් අඩු වෙලාවක්… දවසම ප්‍රදර්ශනය කරන්න බැරිද ? හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුන ප්‍රශ්නෙට උත්තරය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights