සීයා තාත්තගේ ආශිර්වාද එක්ක පුංචි මිණිබිරී අලුත් ගමනක් යයි. ඇන්තනී පවුලේ තවත් විශේෂ දවසක් ගැනයි මේ කතාව…

0
327

එනතුරු ඒ අය ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න ඇති.. ඇන්තනී පවුලේ මීළඟ පරම්පරාවේ ආරම්භක සාමාජිකාව ඇයයි..

අඛිල සහ එමීගේ ආදරණීය දියණිය සකී ආරන්‍යා, ඔන්න ඇගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවසක් ගැනයි මේ විදිහට කියන්න යන්නේ..

මේ පුංචි දෝණි එයාගේ පාසල් ගමන පටන්ගෙන තිබුණේ පසුගිය දවසකයි..

සකීගේ ඒ ලස්සන දවසේ මෙන්න හැමදාටම මතකයේ තියෙන්න මෙන්න මේ වගේ ආදරණිය ඡායාරූප පෙළක් ඔවුන් සමාජමාධ්‍යට එකතු කරලා..

මෙන්න බලන්නකෝ ආදරණීය චූටි දෝණි සීයා තාත්තාගේ ආශිර්වාදයත් අරගෙන පාසල් ගිහින් තිබුණ අපූරුව..

Previous articleප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ 13 වෙනි දරුවා ගැන ඔහුගේ සිව්වෙනි බිරිඳ කියන මේ කතාවෙන් ලොවක්ම කැළඹෙයි…
Next article“මට නම් ඔයා එක්ක ජීවත් වෙන හැම මොහොතක්ම හැමදාම විශේෂයි…” – දිලිනි ලක්මාලි තිරිමාන්න – ⁠