Home දේශිය පුවත් කොරෝනා නිසා ලංකාවට ආපු දුශේනිට වාසනාව උදා වුනා කිව්වොත් පිලිගන්නවද ? හැමදේම...

කොරෝනා නිසා ලංකාවට ආපු දුශේනිට වාසනාව උදා වුනා කිව්වොත් පිලිගන්නවද ? හැමදේම වෙන්නේ හොඳට… මේ රටක් ආදරේ කරන ඈ ගැන ඇසෙන වෙනස්ම කතාව..

0
272

කොරෝනා නිසා ලංකාවට ආපු දුශේනිට වාසනාව උදා වුණා කීවොත් පිළිගන්නවාද ? ❤
සියල්ලම වෙන්නේ හොදට ❤

දුශේනි ශේස්ත්‍රයේ නැගීගෙන එන කොටම මීට පෙර දුශේනි නිහඩ වෙනවා ඒ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව දුශේනි මාධ්‍ය සාකච්ඡා වලදි කියලා හිතෙනවා .
ඊටපස්සෙ ඇය ඉන්දියාවට යනවා ඒ නිරූපිකාවක් ලෙස ඉන්දියාවේ සාර්ථක වීමට .
ඇය සාර්ථක වූවානම් අද බොලිවුඩ් නිළියක් ලෙසින් අපිට දකින්නට උනත් ඉඩ තිබ්බා .
නමුත් හදිසියේ ලෝකේ පුරා කොරෝනා වෛරසය පැතිරිලා යාමත් සමග ඉන්දියාවේ සිටි දුශේනි නැවත තම මව් රටට එනවා .
ඒ ආපු කාලේ තමා දුශේනිට පාර දිගේ ටෙලිනාට්‍ය සදහා ඇරයුම ලැබෙන්නේ .

හිතලා බලන්න දුශේනි එදා ලංකාවට ආපු නිසා එ ඇරයුම දුශේනිට ලැබුණා .ඉතින් එදා ඉදලා අද වෙනතුරු දුශේනිට ලැබුණු ප්‍රේක්ෂක ආදරෙ අසීමාන්තිකයි .
අද වෙද්දී දුශේනිට සියදාස් වාරයක් සතුටු වෙන්න පුළුවන් ඉන්දියාවේ හිටියානම් දුශේනිට අද මෙ ලැබිලා තියෙන දේවල් නොලැබෙන්නට ඉඩ තිබ්බා .

ලංකාවට ආපව් පැමිනීම ඇයගේ ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් කරා
අද වෙද්දී දුශේනි වටා සෑහෙන්න ප්‍රේක්ෂක ආදරයක් ඇයට තියෙනවා
කොරෝනා නිසා හරි ඇය නැවත මව් රටට පැමිණිම ඇය ගත් හරිම තීරණයක් කියලා අද දුශේනිට හිතෙනවා ඇති .

දුශේනි හරි වාසනාවන්ත නිළියක් ❤
#SriLankanArtists #actress #srilankan #srilanka #dushenisilva

credit-Tv plus

Previous articleදින 8ක අභ්‍යාවකාශ මෙහෙයුමකට ගිහින් මාස 9ක් යානයේ සිර වී සිටි සුනීතා කියන අපූරු කතාව මෙන්න…
Next articleමේ කතාව ඇහුවොත් ඔයා හැමදාම කුරුදු දාලා තේ බොන්න පටන් ගනී.. දියවැඩියාව සුව කරන බර අඩු කරන ඔසප් වේදනා සුව කරන කුරුඳු තේ ගැන දැනගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights