Home දේශිය පුවත් රටක්ම ආදරේ කරන් අමේලියා තාම 18ක පුංචි කෙල්ලෙක් කියලා හිතුවේ නෑ නේද...

රටක්ම ආදරේ කරන් අමේලියා තාම 18ක පුංචි කෙල්ලෙක් කියලා හිතුවේ නෑ නේද ? අමතක නොවෙන අමේලියාට එදා විශේෂ වුනේ මෙහෙමයි.

0
109

 

 

අමේලියා විජේසූරිය කියන්නේ අද වෙනකොට මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්.

ඇය මේ තරම් ජනප්‍රිය චරිතයක් වුණත් තවම වයසින් ළාබාල යුවතියක් කියන එක බොහෝ දෙනෙක් මේ වෙද්දිත් දන්නා කාරණයක්.

ඔන්න මේ ළඟදි දවසක අමේලියා ඇගේ 18 වෙනි උපන්දිනයය සමරලා.

පවුලේ අයත් එක්ක සතුටු වුණු ඒ දවසේ ඡායාරූප පෙළක් ඇය මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතරට ඇය එක් කරලා තිබුණා.

කාගේත් ආදරේ දිනාගත්ත මේ සුන්දර චරිතය එදා දවසේ සතුටුවුණේ කොහොමද කියලා දැක ගන්න ඔබත් කැමතියි නේද..?

Previous articleමේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..
Next articleඅභිරහසක් ඉතුරු කරමින් ලොවක් වටින චරිතයක් ජීවිතයෙන් සමුගනී
error: Content is protected !!
Verified by MonsterInsights