Home දේශිය පුවත් “යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ. තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන්...

“යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ. තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන.” දුනිත්ගේ පියාගේ හදිසි වියෝව ගැන ඇසුණු වෙනස් කතාවක් මෙන්න.

0
86

1992 මොරටුව වේලස් කුමාර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිතාදර සුරංග වෙල්ලාලගේ (54) මහතාට නිවන් සුව පතමු. 😪
මචං … යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ.
හරිම කණගාටු ආරංචියක් … තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන.
මොන විදිහට හරි දරුවන් අපහසුතාවයකට පත් වදිද්දී තාත්තෙකුට දැනෙන වේදනාව 🥹

දුනිත් නෙත්මික වෙල්ලාලගේ ගේ ලෝකය !
#dunithwellalage s world !

🎂 2003/1/9

පාසැල් – මොරටුව ශා.සෙබස්තියන් / මරදාන ශා.ජෝෂප්

සහකාරිය – ඩීන් ඩෙස්ටිනි ද සිල්වා Deanne Destiny De Silva

ජ්‍යාත්‍යන්තර වරම් –
2022 ජූනි 14 වෙනිදා පල්ලෙකැලේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව

ඔහුට බැඩ්මින්ටන් ක්‍රීඩා කරන පුලින සෙනත් වෙල්ලාලගේ සහ ක්‍රිකට් ක්‍රීඩා කරන චමත් චිත්‍ර වෙල්ලාලගේ නමින් බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිති. ඔහුගේ පියා හිටපු සුරංග වෙල්ලාලගේ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පාසල් කාලේ ක්‍රීඩා කළේය. පියා සුරංග වෙල්ලාලගේ 1992 වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය.

අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකයා විය. තවද ඔහු ICC වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අවසන් කළේ ප්‍රමුඛතම කඩුලු ලාභියා ලෙසිනි. කාලෝස් බ්‍රැත්වේට්, දුනිත් සම්බන්ධයෙන් එහිදී මෙසේ අදහස් දැක්වීය: “ඔහුගේ නම මතකයේ තබා ගන්න. ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඇයි කියා ඔබටම පෙනෙනු ඇති”
👇

LPL 2022 දී Jaffna Kings (ජැෆ්නා ස්ටැලියන්ස් )
ක්‍රීඩා කලා.

ඔහු කඩුලු දඩයම අරඹනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවෙකු වූ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවාගනිමින් වීම විශේෂත්වයකි.

💟 මෙතෙක් කල වැදගත් දේවල්

🔥මංගල ඕස්ට්‍රේලියානු එක් දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (9)
🔥 ඇෆ්ගනිස්තානය ට එරෙහිව පල්ලෙකැලේ දී අසලංක සමග කල හරඹය
🔥ආසියානු කුසලාන 2023දී
ඇෆ්ගනිස්තානය සමග අභීත ඉනිම
🔥එම තරගාවලියේ
බංග්ලාදේශයට එරෙහිව තීරණාත්මක මොහොතේ විකට් 2
🔥එහිදිම ඉන්දියාව සමග කඩුලු 5ක් හා 42*

#උපුටාගැනීමකි

Previous articleලොවක් කම්පා කළ ගුවන් අනතුරක් ගැන තවත් ආරංචියක්.. එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මාස ගණනකට පසු ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..
Next articleපියාගේ වියෝව සම්බන්ධයෙන් සංවේදී වූ මොහොමඩ් නබී දුනිත් වෙල්ලාලගේට සිය සංවේගය පල කල අයුරු මෙන්
error: Content is protected !!
Verified by MonsterInsights