Home දේශිය පුවත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඔහු පාසලේ සුරූපී ගුරුවරියන් 4 දෙනා සමග...

පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඔහු පාසලේ සුරූපී ගුරුවරියන් 4 දෙනා සමග කල වැඩේ ලීක් වෙයි. සමාජ මාධ්‍ය කැළඹූ අලුත්ම පුවත මෙන්න..

0
10303

කොළඹ 10 පිහිටි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක 19 වන වියේ පසුවන ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරියන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා තිබේ. අදාළ ගුරුවරියන්ගේ ස්වාමිපුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නි*වත් වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති සිසුවා එම විද්‍යාලයේ වර්තමාන (2025-2026) ප්‍රදාන ශිෂ්‍ය නායක බවට ද වාර්තා වේ. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන්රෙකෝඩ් කරන ලද වීඩියෝස්, ඔහුගේ දුරකථනයෙන්ම ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන්, මෙම තොරතුරු සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. මේ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසුරුවා ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන්, සිසුවා සමග ඇසුර පවත්වන්නට ඇති බවට මේ වන විට සැක කෙරේ.

Previous article20 හැවිරිදි ඇගේ ඉරණමත් කඳුළු කතාවකින් අවසන් වෙයි.. සිද්ධියට හේතුව පෙම් සබඳතාවක් බවට සැකයක්..
Next article“යළි කිසිදා නොහමුවන ලෙස…” ලොරි දෙකක් මැද සිදුවූ ඒ අවසන් හාදුව. ලෝකයම හැඬවූ හස්තීන් දෙදෙනාගේ කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights