” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්… චූටි දෝනි හුගාක් සතුටු වෙලා…

” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්… චූටි දෝනි හුගාක් සතුටු වෙලා…

ලොකු වෙනවා..

ෆේරි අභිලාෂා, ඇය අම්මා වගේම හැඩකාරියක්.. මේ නිසාම අභිෂේකා කියන්නේ ආඩම්බරකාර මවක් කිව්වොත් හරි..

ඒ විතරක් නෙවෙයි, හරිම හුරතල්, ඒ වගේම ඇය ගොඩක් සංවේදී දරුවෙක්..

ඔන්න ඉතින් චූටි දෝණි, ෆේරිගේ 11 වැනි උපන්දිනය දවසේ ඇය හිතනවාට වඩා පුදුම වෙලා..

ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, එයා ආසම කරන සුරතලෙක් එදා දවසේ අම්මා එයාට තෑගි කරලා..

ඉතින් ඒ සතුටත් එක්ක චූටි දූ මෙන්න මේ විදිහට තමයි ඇගේ යාළුවෝ එක්ක මෙදා උපන්දිනය සමරලා තිබුණේ..

Local Gossip