Home දේශිය පුවත් රටක් ආදරේ කරන ඒ අම්මගේ දෝණිගේ ලස්සන ආදර කතාවට ඇස් වහක් නම්...

රටක් ආදරේ කරන ඒ අම්මගේ දෝණිගේ ලස්සන ආදර කතාවට ඇස් වහක් නම් වදින්න එපා… අපි හැමෝම ආදරේ කරන ඒ ලස්සන ප්‍රේම කතාවේ සුරංගනාවිය කාවින්ද්‍යා..

0
227

ලස්සන සුරංගනාවියක්…

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අපේ රටේ ජනප්‍රිය කලා තරු යුවලක දියණියක්…

අතුල සමිතාගේ ආදරණීය දියණිය වුණු කාවින්ද්‍යා දැන් ලස්සන පුංචි පවුලක් හදාගෙන සතුටින් ජීවත්වෙනවා… මේ ලස්සන ප්‍රේමකතාවේ ඇගේ ආදරණීය සැමියා ඒ කියන්නේ ඇගේ සිහින කුමාරයා වුණු දනිදු එක්ක ඇය හරිම විනෝදෙන් සතුටින් කාලය ගෙවනවා …

ඇය නිතර නිතර මුහුණු පොතට එකතු කරන ලස්සන පිංතූරවලින් ඒක අපිට දැක ගන්න පුළුවන්… බලන්නකෝ කාවීගේ හිනාවේ ලස්සන …

Previous article” අම්මයි තාත්තායි ලොකු කැපකිරීමක් කරනවා..” මේ දවස්වල කොල්ලන්ගේ ක්‍රෂ් එක… අලුතින්ම රංගනයට ආපු සීනි බෝලේ රස්දිගේ ට්‍රාන්ස්පෝට් එක කවුද කියලා දන්නවද ?
Next article” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්… චූටි දෝනි හුගාක් සතුටු වෙලා…
error: Content is protected !!
Verified by MonsterInsights