” ඒක තමයි මට ලැබුනු හොඳම තෑග්ග ” රටක් ආදරේ කරන ඇය. අභීගේ පවුලට එදා හරිම ලස්සන දවසක්… චූටි දෝනි හුගාක් සතුටු වෙලා…

0
219

ලොකු වෙනවා..

ෆේරි අභිලාෂා, ඇය අම්මා වගේම හැඩකාරියක්.. මේ නිසාම අභිෂේකා කියන්නේ ආඩම්බරකාර මවක් කිව්වොත් හරි..

ඒ විතරක් නෙවෙයි, හරිම හුරතල්, ඒ වගේම ඇය ගොඩක් සංවේදී දරුවෙක්..

ඔන්න ඉතින් චූටි දෝණි, ෆේරිගේ 11 වැනි උපන්දිනය දවසේ ඇය හිතනවාට වඩා පුදුම වෙලා..

ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, එයා ආසම කරන සුරතලෙක් එදා දවසේ අම්මා එයාට තෑගි කරලා..

ඉතින් ඒ සතුටත් එක්ක චූටි දූ මෙන්න මේ විදිහට තමයි ඇගේ යාළුවෝ එක්ක මෙදා උපන්දිනය සමරලා තිබුණේ..

Previous articleරටක් ආදරේ කරන ඒ අම්මගේ දෝණිගේ ලස්සන ආදර කතාවට ඇස් වහක් නම් වදින්න එපා… අපි හැමෝම ආදරේ කරන ඒ ලස්සන ප්‍රේම කතාවේ සුරංගනාවිය කාවින්ද්‍යා..
Next articleසමහර අය ඉන්නවා නියපොත්තක් පේන්න බෑ .. නියපොතු කනවා. ඔයත් නිතරම නියපොතු කන කෙනෙක්ද ? මෙන්න එහෙනම් ඔයාට ඉස්සරහට මුහුණ දෙන්න වෙන බරපතල ලෙඩේ…