Home දේශිය පුවත් “උසස්විම් ලබපු මගේ ආදරණීය මහත්තයාට මගෙත් දුවගෙනුත් සුබ පැතුම්…” – නෙතූ එක්කළ...

“උසස්විම් ලබපු මගේ ආදරණීය මහත්තයාට මගෙත් දුවගෙනුත් සුබ පැතුම්…” – නෙතූ එක්කළ ආදරණීය සටහන… – Photos

0
28

 

නෙතු ප්‍රියංගිකා කියන්නේ කාලයක් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් නිතරම වගේ දකින්න ලැබුණු රංගන ශිල්පිණියක්.

විවිධ චරිත එක්ක ජනතාව අතරට ආ නෙතු විවාහ වුණේ පොලිස් නිලධාරියෙක් වූ නුවන් සමගින්.

පොලිස් සේවයේ තිරත සිය ආදරණීය සැමියාට ලැබුණු උසස් වීම පිළිබදව සටහනක් තබමින් ඇය මෙලෙස සුබ පැතුම් එක්කර තිබුණා…

Previous article“මාව ජීවත් කරපු ශක්තිය ඔබයි…” උපන් දිනය දා දමිතා එක්කළ ආදරණීය සටහන – Photos
Next articleබුදුන් උපන් ලුම්බිණියට යන්න බැතිමතුන්ට බැරිද..? අලුත්ම තත්ත්වය මෙන්න.!
error: Content is protected !!
Verified by MonsterInsights