අංජලී – දිනිත , ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සනම කාලය, ඒ කියන්නේ ඒ දෙන්නාගේ විවාහ දිවිය ඇරඹුවේ මේ මෑතකදී නේ..
තවමත් ඒ සතුට හිතේ තුරුල් කරගෙන ජීවිතය ගෙවන ඒ දෙන්නා සුන්දර නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණේ පවුලේ අයත් එක්කමයි.
අංජලී,රෝස් වගේම සුජීවාත් එදා වගේම අදටත් ගොඩක් සතුටෙන් එකටම කාලය ගත කරන එකත් ඇත්තටම හරිම සුපුරුදු අත්දැකීමක්.
ඔන්න ඉතින් ඒ පවුලට එකතු වුණු අලුත් සාමාජිකයා දිනිතත්, එයාලා වගේමයි. මෙන්න බලන්නකෝ ඒ පුංචි පවුලේ සතුට.