Home දේශිය පුවත් අම්මෝ ඒ දවස් ටික නම් අමතක වෙන්නේම නැතිවෙයි.. ආදරයෙන් බැඳුණු අංජලී –...

අම්මෝ ඒ දවස් ටික නම් අමතක වෙන්නේම නැතිවෙයි.. ආදරයෙන් බැඳුණු අංජලී – දිනිත පවුලේ අයත් එක්ක සතුටු වුණේ මෙන්න මෙහෙමයි..

0
54

 

 

අංජලී – දිනිත , ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සනම කාලය, ඒ කියන්නේ ඒ දෙන්නාගේ විවාහ දිවිය ඇරඹුවේ මේ මෑතකදී නේ..

තවමත් ඒ සතුට හිතේ තුරුල් කරගෙන ජීවිතය ගෙවන ඒ දෙන්නා සුන්දර නිවාඩුවක් ගත කරන්න ගිහින් තිබුණේ පවුලේ අයත් එක්කමයි.

අංජලී,රෝස් වගේම සුජීවාත් එදා වගේම අදටත් ගොඩක් සතුටෙන් එකටම කාලය ගත කරන එකත් ඇත්තටම හරිම සුපුරුදු අත්දැකීමක්.

ඔන්න ඉතින් ඒ පවුලට එකතු වුණු අලුත් සාමාජිකයා දිනිතත්, එයාලා වගේමයි. මෙන්න බලන්නකෝ ඒ පුංචි පවුලේ සතුට.

Previous articleමතකද ඒ සිද්ධිය.. ඔටුනු ගැලවුණු පුශ්පිකාගේ නඩුව ගැන ඇසෙන තවත් වෙනස් ආරංචියක් මෙන්න..
Next articleඒ Love එක බලන්නකෝ… රටක් ආදරේ කරන ගීත්මාගේ අලුත්ම ලව් එක මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights