Home දේශිය පුවත් ඒ Love එක බලන්නකෝ… රටක් ආදරේ කරන ගීත්මාගේ අලුත්ම ලව් එක මෙන්න

ඒ Love එක බලන්නකෝ… රටක් ආදරේ කරන ගීත්මාගේ අලුත්ම ලව් එක මෙන්න

0
100

 

ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක් විදිහට කවුරුත් ආදරේ කරන කෙනෙක්.

ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා.

ඉතින් බලන්නකෝ ගීත්මාට කාවද මුණගැහිලා තියෙන්නෙ කියලා…

මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු අලුත්ම ඡායාරූප කිහිපයක්…

Previous articleඅම්මෝ ඒ දවස් ටික නම් අමතක වෙන්නේම නැතිවෙයි.. ආදරයෙන් බැඳුණු අංජලී – දිනිත පවුලේ අයත් එක්ක සතුටු වුණේ මෙන්න මෙහෙමයි..
Next articleඇය තවමත් එදා වගේමයි… එන්න එන්නම ලස්සන වෙන මංජුලාගේ උපන්දින සැමරුම…
error: Content is protected !!
Verified by MonsterInsights