Home දේශිය පුවත් කුඩා දරුවන් සිටින මවකගේ ජිව්තය ජිවත් කරවීමට තම අක්මාවෙන් 70% දන්දුන් පින්වන්ත...

කුඩා දරුවන් සිටින මවකගේ ජිව්තය ජිවත් කරවීමට තම අක්මාවෙන් 70% දන්දුන් පින්වන්ත සොයුරියකගේ කතාව මෙන්න..

0
287

ඔබ සැබෑ දෙවඟනකි! ❤️🙏

“මිනිසත්කම මියගොස් නැති ලෝකයක, ලේ නෑකමකටත් එහා ගිය මහා කරුණාවක සජීවී සාක්ෂිකාරිය නුඹයි. කුඩා දරුවන් සිටින අසරණ මවකට නැවත ජීවිතය ලබාදීම වෙනුවෙන්, තමන්ගේ අක්මාවෙන් 70% ක්ම දන් දෙන්නට තරම් ඇය උපේක්ෂා සහගත වූවාය.

තමන්ගේ වේදනාව නොතකා, තවත් දරු පැටවුන් පිරිසකට තම මවගේ උණුසුම අහිමි නොවන්නට ඇය ගත් ඒ තීරණය අදහාගත නොහැකි තරම් උදාරයි. සැබෑ දෙවඟනකි ඔබ.

මේ උතුම් පිනේ බලයෙන්, සහෝදරිය ඔබටත්, ඔබගෙන් නැවත ජීවය ලබන ඒ පින්වන්ත මවටත්, ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ලැබේවා! නිදුක් නිරෝගී භාවයත්, දීර්ඝායුෂත් ලැබේවා. 🙏✨

ඔබ අපට මහත් ආඩම්බරයකි!”

Previous articleඇයගේ ගීය මේ හඬින් අහනකොට මොනවා නම් දැනෙන්න ඇතිද..? ශනූව මොහොතකට සංවේදී කළ ක්‍රිෂාර්යා සහ සාරන්‍යා..
Next articleඔයාටත් මේ රෝග තියෙයි නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා වෙන්න පුළුවන්… සීනි තියෙයිද කියලා ගෙදරදිම දැනගන්නේ මෙහෙමයි !
error: Content is protected !!
Verified by MonsterInsights