ඉන්දියානු කතක් ලංකාව ගැන ඉන්දියානුවන්ගෙන් අහයි
” මේ කියන්න යන්නෙ ශ්‍රී ලංකාව මාව අපහසුතාවයට පත් කරපු විදිහ ගැන. කුඩා, ආර්ථික වශයෙන් අපහසු කාලයක් ගෙවන රටක්. එය වචනාවර්ථයෙන්ම බංකොලොත් බව ප්‍රකාශ කල රටක්. එහෙත් ඔවුන්ගේ වෙරළ–වල් පිරිසිදුයි. එක ප්ලාස්ටික් බෝතලයක්වත්, කවරයක්වත් නැ, මොනවත් නෑ. අපි ඉන්න ඉන්දියාවේ වැඩි සම්පත් තියෙනවා. විශාල ආර්ථිකයක් තියෙනවා. ඒත් අපිට බැහැ අපේම වෙරළ තීරය පිරිසිදුව තියා ගන්න. මම ඉන්දියව යුරෝපයට සංසන්දනය කරන්නෙවත් නෑ. මේකත් අපි වගේම සංසන්දනය වෙමින් පවතින රටක්. ඉතින් අපේ නිදහසට කරුණ මොකද්ද. මොකද පැහැදිලිව ඒක සල්ලි නෙමෙයි. සමහරක්විට අපි අහන්න කැමැති නැති, අපහසු සත්‍යය මේක වෙන්න ඇති..
* ඉන්දීය තරුණියක් ෆශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර












