පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.
මෙම ගිනිගැනීම (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.
කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Neth Gossip | Srilankan Gossip News
පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.
මෙම ගිනිගැනීම (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.
කෙසේනමුත්, මේ පිලිබදව මහනුවර වනරක්ෂණ දෙපාර්තමෙන්තුව දැනුවත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Copy Right Text | Design & develop by AmpleThemes