ලගදී බැඳපු දිමුත් කරුණාරත්නත් මේ පාර ජයටම අවුරුදු සමරලා…

ලගදී බැඳපු දිමුත් කරුණාරත්නත් මේ පාර ජයටම අවුරුදු සමරලා…

දෙන්නාගේ ජීවිතයට මේ උදාවුණේ විශේෂම අලුත් අවුරුද්දක් කියන්න පුළුවන්…

මොකද මේ ඒ දෙන්නාගේ විවාහයෙන් දින කිහිපයකට පස්සේ උදා වුණු විශේෂ දවසක්.. දිමුත් කරුණාරත්න වගේම ඉනාමි යුවල මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..

ඔන්න ඒ දෙන්නා මේ වගේ ලස්සනය අලුත් අවුරුද්ද සමරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මොන තරම් නම් ලස්සනද කියලා

Local Gossip