Home දේශිය පුවත් සුද්දගේ කාලේ ඩබල් ඩේකර් බස් එක අදටත් සැපට වැඩ… කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ...

සුද්දගේ කාලේ ඩබල් ඩේකර් බස් එක අදටත් සැපට වැඩ… කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ වැඩ…

0
301

මහනුවර සිට මහරගම දක්වා ධාවනය වන බ්‍රිතාන්‍යය ලේලන්ඩ් සමාගමේ නිෂ්පාදිත මහරගම ඩිපෝවට අයත් ඩබල් ඩෙකර් බස් රථය….

කොහොමද අපේ ඉංජිනේරුවන්ගේ සහ ලංගම සේවක මහත්තුරුන්ගේ කැපවීම….
ධාවනයෙන් ඉවත් කරලා අබලි ද්‍රව්‍යය වලට ගන්න නියමිතව තිබුණු බස් එක නැවත අළුත්වැඩියා කරලා පාරට දාලා මගීන්ට සැප ගමනක අත්දැකීම දෙනවා දැන්…

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සියල්ලටම ඉහලින් ❤️❤️

– පන්සිළු දිනිත් –

Previous articleරටක් ආදරේ කරන රොන් සොයා ටෙලියේ සීනි බෝලේ පලමු වරට හෙලිකල රහස මෙන්න.
Next articleඅවුරුදු 10ක් තිස්සේ ගෙවල් දෙකක නම් දෙකකින් රහසිගතව ජීවත් වෙලා… පුදුමාකාර බළලෙකුගේ අපූරු කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights