ශ්‍රි ලංකා ක්‍රිකට් තරුවක් වන අවිශ්කගේ පුංචි පුතාගේ විශේෂ දවසක් ගැනයි මේ කියන්නේ

ශ්‍රි ලංකා ක්‍රිකට් තරුවක් වන අවිශ්කගේ පුංචි පුතාගේ විශේෂ දවසක් ගැනයි මේ කියන්නේ

හිනාවෙන් ඒ දඟකාරකම්වලින් ඔහුගේ ලෝකය මේ වෙනකොට පිරී ගිහින්..

ඉතින් මේ විශේෂ දවස කොහොමද සමරන්නේ නැතුව..?

ඔහු ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ඒ ආදරණීය කැදැල්ල එයාලගේ පුංචි අමුත්තාට පුළුවන් වෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස ගැන කතාවක්.. අවිශ්ක ප්‍රනාන්දු, සහ ඔහුගේ ආදරණීය බිරිඳ එක්වෙලා හරිම අපූරු විදිහට එයාලාගේ පුංචි පුතා Jaikoගේ උපන්දිනය පසුගිය දිනක සමරලා තිබුණා..

ඉතින් කවදාවත් අමතක නොවෙන ඒ පුංචි පුතාගේ පළමු උපන්දිනයට අවිශ්ක මෙන්න මේ වගේ අපුරු සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

Local Gossip