ශ්‍රි ලංකා ක්‍රිකට් තරුවක් වන අවිශ්කගේ පුංචි පුතාගේ විශේෂ දවසක් ගැනයි මේ කියන්නේ

0
169

හිනාවෙන් ඒ දඟකාරකම්වලින් ඔහුගේ ලෝකය මේ වෙනකොට පිරී ගිහින්..

ඉතින් මේ විශේෂ දවස කොහොමද සමරන්නේ නැතුව..?

ඔහු ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. ඒ ආදරණීය කැදැල්ල එයාලගේ පුංචි අමුත්තාට පුළුවන් වෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ දවස ගැන කතාවක්.. අවිශ්ක ප්‍රනාන්දු, සහ ඔහුගේ ආදරණීය බිරිඳ එක්වෙලා හරිම අපූරු විදිහට එයාලාගේ පුංචි පුතා Jaikoගේ උපන්දිනය පසුගිය දිනක සමරලා තිබුණා..

ඉතින් කවදාවත් අමතක නොවෙන ඒ පුංචි පුතාගේ පළමු උපන්දිනයට අවිශ්ක මෙන්න මේ වගේ අපුරු සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

Previous article” ලේ කිරට හැරෙන්නත් ඇති සමහර විට…” සුදුබෝලේ ගැන ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ තැබූ සංවේදී සටහන මෙන්න…
Next articleආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා..” බිහිසුණු අත්දැකීමක් ගැන ඔහු කියන කතාව ඇහුවොත් ඔබත් පුදුම වේවී…