ලස්සන මුහුණක්… දවසක වැහැරිලා යාවී… නමුත් හොඳ හදවතක් හැමදාම තියේවී….” රටක් ආදරේ කරන ඇය ෆේස්බුක් ඇවිත් කියන මේ කතාව මොකද්ද ?

0
581

කිහිපයකට පෙර හරිම ආදරෙන් කල් ගෙව්ව පවුලක් තමයි ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල.

හැබැයි ඔවුන්ගේ පවුල නොසිතූ ඉරණමකට ලක් වුණේ වසන්තගේ ඝාතනයත් එක්ක.

එම සිදුවීමෙන් මැණික් විජේවර්ධන සුවය ලබා සිටියත් තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

ඉතින්, ඇය ඇගේ මුහුණු පොතට සටහනක් එකතු කරලා තියෙනවා දකින්න පුලුවන් වුණා.

 

Previous articleඅද එහෙ හැමෝම සතුටින් ඇති. දේවතාවිය යළි වැඩි හින්දා… කොඩිතුවක්කු පවුලෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න…
Next articleසනම් තේරී කසම් ආදර කතාවේ ලොවක් ආදරේ කල ඉන්දර් ඔන්න මේ දවස්වල ලංකාවට ඇවිත්…