අද එහෙ හැමෝම සතුටින් ඇති. දේවතාවිය යළි වැඩි හින්දා… කොඩිතුවක්කු පවුලෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න…

0
32741

ජනප්‍රිය රංගන ශිල්පි කංචන කොඩිතුවක්කුගේ සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකා අරුණි කොඩිතුවක්කුගේ ආදරණීය මව, කාන්ති කොඩිතුවක්කු මහත්මිය  (06) දින අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට එම මහත්මිය 75 වැනි වියෙහි පසුවූවා.

කාන්ති කොඩිතුවක්කු මහත්මියගේ දේහය (07) රාත්‍රී 7 සිට තලංගම මහින්ද පනාගොඩ අවමංගල්‍යය ආයතනයේ අරලිය ශාලාවේ තැන්පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද උදෑසන 8 සිට සවස 4 වන තෙක් ද දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්විය හැකි බව සඳහන්.

අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සහ ආගමික වතාවත් සවස 4.30ට සිදුකෙරෙන අතර සවස 5ට දේහය තලාහේන පොදු සුසාන භූමියේ දී ආදාහනය කෙරෙනු ඇති.

Previous articleකුරුණෑගල වැහැර ඉන්ධන හලේ ගින්නෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි. උදෑසනම් අහන්න ලැබුනු අනුවේදනීය කතාව මෙන්න.
Next articleලස්සන මුහුණක්… දවසක වැහැරිලා යාවී… නමුත් හොඳ හදවතක් හැමදාම තියේවී….” රටක් ආදරේ කරන ඇය ෆේස්බුක් ඇවිත් කියන මේ කතාව මොකද්ද ?