බ්‍රෝ ඉතිං අපි ඔයාට යුදේ දෙට යන්න කිව්වද”රට වෙනුවෙන් ජීවිතේ කොටසක් දීපු ආබාධිත රණවිරුවෙකුට,...
" මීට අවුරුද්දකට කලින් මම කුරුනෑගලදි හදිස්සි අවස්ථාවකට බස් එකකට නගිනවා. පෞද්ගලික පන්ති වලට කුරුනෑගලට සෑහෙන පිරිසක් එනවා. එදත් ඒ බස් එකේ 95% හිටියේ...
අක්කා තෑග්ග ගත්තා… ඒත් මුළු ශාලාවම හෙව්වේ චලනිව නව නිපැයුම්වලින් රටක් දිනන්න තිබුණු චලනි…...
ඇදහැලෙන මුරුගසන් වැස්ස යළිදු වරක් අප තුන්හාර මාසයක අතීතයට ගෙන ගියේය. මුළු රටම එකම මළ ගෙයක් කළ ‘දිට්වා’ සුළි කුණාටුව හැමූ කාලයෙත් තිබුණේ මෙහෙමම...
සතුන් කොච්චර හීලෑ වුණත් විශ්වාස කරන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි! මුළු ලෝකයම හඬවන...
මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ තියෙන, සංචාරකයින් අතර සෑහෙන ප්‍රසිද්ධ ඩුබාරේ අලි කඳවුර ඇතුළතදී.
මෙතැන ඉන්නේ මිනිසුන්ට හීලෑ කරපු අලි ඇත්තු.
ඉතින් මේ ලස්සන...
තමන්ගේ වදාපු අම්මාවත් දන්නෙ නැ පුතා මෙහෙම කෙනෙක් කියලා, එයා මියගියාට පස්සෙ තමයි මුළු...
"මගේ ළමයා හම්බවෙනකොට ඩොක්ටර්ස්ලා කිව්වා අම්මට මේ ළමයා හදන්න බෑ විටමින් දෙන්න ඕනි කියලා.මම කිව්වා පාරේ හිගා කෑවත් මම දරුවව දෙන්නෙ නෑ කාටවත් මම...
නිහඬ නොවූ වීරයා — ලක් මාතෘභූමිය වෙනුවෙන් ජීවිතයම පූජා කළ කර්නල් මුතාලිෆ්ගේ අමරණීය කතාව..
මේ කතාව කියවුවාම ඔබට තේරේවි මේ ඉන්නේ මේ රට වෙනුවෙන් මොන තරම් නම් දෙයක් කරපු වීර ලංකා පුත්‍රයෙක්ද කියලා.
1966 ජුනි මස 12 වැනිදා කළුබෝවිල...
සුන්දරත්වයත් වීරත්වයත් එක් කළ ඉරේෂා..වසර 23ක කෙටි ජීවිතය අවසානයේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ...
ඇතැම් ජීවිත මෙලොවට බිහි වන්නේ සුන්දරත්වය වගේම වීරත්වයත් එකසේ ලෝකයට කියා දෙන්නටයි අඩි පහයි අඟල් නවයක් උසැති නෙත් සිත් ඇදගන්නා රූපයකට මෙන්ම අභීත හදවතකට...
පුතේ තාත්තා දිවි දුන්නේ උඹලට හෙටක් තනන්නට, රැකපං තාත්තගේ නම පුතේ දැලිනොගා විරත්වයේ..මේ තවත්...
ජිවිතේ පණ තියනකම්, ගන්න හැම හුස්මක් ගානෙම ඔයා හරි පරිස්සමට මගේ හිතේ ජීවිත් වේවී අප්පච්චි. මහ හයියෙන් කෑගහලා අඬන්න හිතෙන වාර අනන්තයි. අනේ ඔයා...
නීතිය කාටත් පොදුයි. හෙල්මට් නොදා පාරේ රගපු ගායන තරු අයියලාට වුන වැඩේ මෙන්න
හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සමාජ මාධ්‍යයක පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක මහතා අද (18) දින පානදුර උතුර පොලිසිය මගින්...
වෙල්ලමුල්ලිවයික්කාල් රණබිමේ ලෝකයම හඳුනන “නිර්නාමික වීරයා”: 17 වසරක අඳුරෙන් පසු යුක්තියේ ආලෝකයට පැමිණි කෝප්රල්...
වෙල්ලමුල්ලිවයික්කාල් රණබිමේ ලෝකයම හඳුනන "නිර්නාමික වීරයා": 17 වසරක අඳුරෙන් පසු යුක්තියේ ආලෝකයට පැමිණි කෝප්රල් සමන් ශාන්තප්රියගේ ඇඟ කිලිපොලා යන කතාව!
ලෝකයක් හැඳිනූ නමුත් රටක්...
“අම්මා නැතිවෙලා තාම මාස තුනයිලු. අම්මා ගියාට පස්සේ තනි වුණු තාත්තව බලාගන්න, මුළු පවුලේම...
ඉඳුරු පැහැසර, ඔහුගේ මරණය සියල්ලන් කම්පා කරන මේ මරණය ගැන ඇසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීයි.
ඔහු ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන...
















