ට්‍රැවල් විත් වයිෆ් කරපු ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එක දැක්කද ?
ලෝකේ කොහේ ගියත් ඔහු යන්නේ ඇයත් එක්ක..
සමාජ මාධ්‍ය අතර අතිශ්‍යය ජනප්‍රිය "Travel With Wife" එක්ක කවුරුත් ආදරය කරන ඔවුන් දෙදෙනා ගැනයි මේ කියන්න යන්නේ......
මේ උළුහාල් පානය බිව්වොත් දියවැඩියාව නිට්ටාවටම සුවයි. මෙන්න විස්තරේ…
හොද්දකට, කිරි මාළුවකට උළුහාල් තේ හැඳි භාගයක් විතර එකතු කලාම එන රසය අපි හැමෝම හොඳට දන්නවා.
ඉස්සර අපේ අත්තම්මලා උළුහාල් එක්ක කරපිංචා ටිකකුත් කබලේ බැදගෙන...
කාලයක් තිස්සේ තිබුන ඒ දෙන්නාගේ ඒ හිනෙත් සැබෑ වෙලා…
දෙන්නා ගැන ගොඩක් දෙනෙක් දන්නවානේ.. බොලිවුඩයේ කවුරුත් ආදරය කරන මේ සුපිරි තරු ද්විත්වය එකතු වෙලා අලුත් වැඩක් පටන්ගෙන..
මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. රන්බීර්...
ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවෙන් ලැබුනේ ලක්ෂ දෙකයි. ඔහු බුද්ධි අංශේ නිලධාරියෙකුත් නෙමෙයි. ඊයේ මුස්ලිම් නමකින්...
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබළෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි.
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලක පුහුණුවෙන් අනතුරුව...
පුංචි දුවගේ සිනහ මැද රුවංගිගේ පවුලේ අය සතුටු වුනේ මෙහෙමයි…
ඇයත් ලස්සන පුංචි සුරංගනාවියක්.. අම්මා වගේම රුවැති දුවක් ලබන්න ඇය ගොඩක් පින් කරලා..
රුවංගි රත්නායක කියන්නේ අපේ ක්ෂේත්රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඇය මේ...
අලි පහක් මෙලොව හැර ගිහින්…
ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව...
මහ උන් කරන වැරදි වලට අහිංසක දරුවෝ මොනවා කරන්නද ? මිද්දෙණිය ඛේදවාචකයේ නවතම තත්ත්වය...
මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා සිය මුහුණු පොතේ ජීවිතක්ෂයට පත් වීමට...
රන් දොරින් ආදරය ගෙන ආ ඇය යන්නම ගිහින්… ප්‍රවීණ ගායන ශිල්පිණී අමිතා වැදිසිංහ මහත්මිය...
ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා...
මිය යන විට ඇය 82 වැනි වියේ පසුවුණා..
ඇය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක්...
බැරි වෙලාවත් එක පාරට හාට් ඇටෑක් එකක් ආවොත් මොකද්ද අපි කරන්නේ ? මෙන්න ඒකට...
වෙන්නේ පොඩි කාලයයි නේද.. හදිස්සියේ හාර්ට් ඇටෑක් එකක් ආවොත්...
ඒ වෙලාවේ ලඟ කවුරුවත්ම නැතිවුනොත්... අපේ ජිවිතේට හානියක් වෙන්න පුළුවන් ... ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි...
ගනේමුල්ලේ සංජීව උසාවි භූමියේම නැතිකර දමයි ! සම්පූර්ණ විස්තරය එක්ක ඔහු අවසන් ගමන් ගිය...
ගනේමුල්ලේ සංජීව, සම්පූර්ණ නම සංජීව කුමාර සමරරත්න, ශ්‍රී ලංකාවේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකි. ඔහුට විවිධ අපරාධ චෝදනා එල්ල වී ඇති අතර, බොහෝ අවස්ථාවලදී අත්අඩංගුවට...
















